ගී සුවද


                   ස්නේහයක්..........






ජීවන මංපෙතේ කුලුණු හිස
අබියස සෙවූයෙමි ස්නේහයක්
නොනිද එක් රාත්‍රියක්
නොවිඳ එක් නිමේෂයක්
එළැඔුණු කළ
නොවිඳි ප්‍රේමය
නොසිතුවෙමි
මහමෙරක් යැයි කියූ ආදරය
සෝ තැවුල් ගෙනෙන බව..

5 comments: