Gee Mihira

             පණ්ඩිත් ඩබ්.ඩී අමරදේවයාණෙනි, ඔබට උපහාරයක්ම වේවා!








ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙළන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා

හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ
හිරු රහසේ කියා දුන්න ආදරයද මේ

නිල් කටරොළු නිල නැහැවුණ
මල් දර මුදු සුව රැඳවුණ
තොල්පෙති කල් ඵලදායන ආදරයද මේ
නුඹ රහසේ කියාදුන්න ආදරයද මේ


ගායනය   පණ්ඩිත් ඩබ්.ඩී අමරදේවයන්




1 comment: